Header Ads

test

මේ මස අවසානයේ කොවිඩ් එන්නත ගුරුවරුන්ට.

මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා සිදුකර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පෙන්වාදෙන්නේ.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ඒ ජී.එල් පීරිස් මහතා එම අදහස් පළ කළා.

සටහන - ප්‍රියත් සේනාධීර.


No comments