#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT වේල්ල වීදියේ හිස සුන් මල සිරුරේ හිමිකාරිය හදුනාගනී,ඝාතකයා සියදිවි නසාගනී. - cnnlanka

Header Ads

test

වේල්ල වීදියේ හිස සුන් මල සිරුරේ හිමිකාරිය හදුනාගනී,ඝාතකයා සියදිවි නසාගනී.

 කොළඹල වේල්ල වීදියේ ගමන් බෑගයක තිබියදී හමු වූ හිස සුන් මළ සිරුර කුරුවිට ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනා ගෙන ඇත.

ඝාතනයට සැකකරු වන බුත්තල පොලිසියේ පොලිස් නිලධාරීන්යෙකු සියි දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.

-Lankacnews.

No comments