#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT රට විවෘත කල වහාම ගුරු විදුහල්පතිලා විරෝධතා කැදවති. - .

Header Ads

test

රට විවෘත කල වහාම ගුරු විදුහල්පතිලා විරෝධතා කැදවති.

 ඉදිරියේදී රට නැවත විවෘත කළ වහාම විරෝධතා රටපුරා ඇති කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

තමා වැටුප් ප්‍රශ්නය මුල් ඉල්ලමින් මෙම විරෝධතා පැවැත්වීමට නියමිතව තිබේ.

ඔවුන් දැනටමත් දැනුම් දී ඇත්තේ නැවත පාසල් විවෘත කලද ඉගැන්වීමට හෝ පාසැල් වලට නොපැමිණෙන බවයි.

මෙවර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගම් සහ තවත් වෘත්තීය සමිති කිහිපයක්ම එම විරෝදතා සදහා එක් වීමට කැමැත්ත පළ කර තිබේ.

-Lankacybernews.

No comments