#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT ජනතාව ගෑස්,කිරිපිටි සහා සිමෙන්ති වෙනුවට අදේශක භාවිතයට යොමුවිය යුතුයි. - .

Header Ads

test

ජනතාව ගෑස්,කිරිපිටි සහා සිමෙන්ති වෙනුවට අදේශක භාවිතයට යොමුවිය යුතුයි.

ලෝක වෙළදපොලේ අඛණ්ඩ මිළ ඉහළ යාම නිසා සහා රජය ඩොලර් හිගයකට මුහුණ දි තිබෙන නිසා ගෑස් කිරිපිට් සහා  සිමෙන්ති මිළ ගනන් ඉහළ දැමිමට සිදු වි තිබේන බව පුජ්‍ය.මුරුත්තෙටිටුවේ ආනන්ද හිමියන් පවසයි.මෙයට පිලියමක් ලෙස ජනතාව එම අත්‍යවශ භාණ්ඩ සදහා ආදේශක භාවිතයට යොමුවිය යුතු බව ස්වාමින්වහන්සේ පවසයි.

කුරුදු දර හා විදුලි උදුන් භාවිතය,දේශියව නිශ්පාදනය කරන කිරිපිටි හා දියර කිරි වැඩි වශයෙන් භාවිතයට යොමුවීම කලෝචිත බව ස්වාමින් වහන්සේ නාරාහෙන්පිට අභයාරාමයෙදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසිය. 

උපුටාගැනිම - ලංකාලෝකය.(facebook page) 

No comments