#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT පළාත් සභා ජන්දය තිබ්බොත් පොහොට්ටුව ගූගාහන් පරදිනවා. - .

Header Ads

test

පළාත් සභා ජන්දය තිබ්බොත් පොහොට්ටුව ගූගාහන් පරදිනවා.

 

පසුගිය අගහරුවාදා(16)දින සමගි ජන බලවේගය විසින්  විරෝධතා පා ගමනක් සහා විරෝධතා රැළියක් සංවිධානය කරන ලදි.එහිදි විරෝධතා රැළිය ඇමතු පා.ම රාජිත සේනාරත්න පැවසුවේ, '' අද අපේ නන්දසේනටයි සරත් විරසේකරටයි බලාගන්න හැකියි ජනතා බලවේගය මොකක්ද කියලා.මතක තියාගන්න අපි මේ වැඩේ ඇරඹුවා පමණයි."

"මේ අපේ පළමු අදියර දෙවැනි අදියර  මීට වඩා නරකයි.තුනවැනි අදියර ඊටත් වඩා තීරණාත්මකයි.නන්දසේන මහාත්තයෝ  තියන්න පළාත් සභා ජන්දය ජනතාව බලාගෙන ඉන්නේ දෙන්න සම්බුව.අවුරුදු දෙකාහාමාරක් තිස්සේ නීතිවිරෝධිව කල්දාලා තියෙන පළාත් සභා ජන්දය තිබ්බොත් පොහොට්ටුව ගූගාහන් පරදිනවා ඒ බව දන්න නිසා ජන්දය කල්දානවා."    

උපුටාගැනිම - ලංකාලෝඛය

No comments