#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT දෛනිකව කෝවිඩි රෝගින් ගණන ආන්ඩුව මාධ්‍යට වසන් කරනවා. - .

Header Ads

test

දෛනිකව කෝවිඩි රෝගින් ගණන ආන්ඩුව මාධ්‍යට වසන් කරනවා.

 

ලෝකයේ බංකොලොත් රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව අංක එකට නම් කර ඇති බව කලුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනිවර විවාදයට එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියේය.

"මේ ආර්ථිකය අවිනිශ්චිතයි. ලෝකයේ බංකොලොත් රාජ්‍ය අතරින් අංක එකේ බංකොලොත් රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

කොරෝනා නිසාම නොවේ මේ ආර්ථික අර්බුදය. අද මෙරට විරැකියාව ඉහළ ගිහින්. ආනයන සීමා නිසා උද්ධමනය මාසිකව වැඩි වෙනවා. විදේශ ශ‍්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම සියයට පනහකින් අඩු වෙලා’

දැන් දෛනිකව වාර්තා වන නිවරදි කෝවිඩි රෝගින් ගණන වසංගත රෝග විද්‍යා අංශය මාධ්‍යට වසන් කරනවා එයාලා අංක විජ්ජාවක් කරලා වසංගතය තවත් දරුනු තැනකට ගෙනියනවා."

උපුටාගැනිම - ලංකාලෝකය.(FB Page)

No comments