Header Ads

test

කලාප හතරකට බෙදා විදුලි කප්පාදුව සූදානම්,කාලසටහන මෙන්න.

ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් සදහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප‍්‍රසිද්ධ කර ඇත.

විදුලි ඉල්ලුම කළමණාකරණ සදහා එම පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම කප්පාදුව ක‍්‍රියාත්මක කරන බවද නිවේදනයේ දැක්වෙයි.

අදාල කාලසටහන මෙසේය.

Time table Link

No comments