Header Ads

test

දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකරණය කරයි.

දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය අනුග්‍රහය නිසිලෙස නොලැබීම නිසා එම සේවාව වර්තමානය වනවිට දැඩි අර්බුදයකට ලක්වෙමින් තිබෙන අතර, එම දෙපාර්තමේන්තු සතු දේපොළ විකුණා දැමීම හා බදු ලබාදීම සිදුකරමින් දෙපාර්තමේන්තුවේ ආදායම අහිමි කරන බවටත්, වර්තමාන ආණ්ඩුවට දුම්රිය වෘත්තිය සමිති චෝදනා එල්ල කරයි.

මේ අතර දුම්රිය දෙපාර්ථමේන්තුව 2021 වසරේ  රුපියල් බිලියන 1 ක  පාඩුවක් ලැබිම නිසා  දුම්රිය දෙපාර්ථමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කර හිමිකාරිත්වයෙන්  කොටස්  49% ක් පෞද්ගලික අංශයට පැවරිමට සුදානම් වන බව වාර්තා වෙයි.

උපුටාගැනිම - ලංකාලෝඛය.(FB Page)


No comments