#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT දේශපාලන බලපෑමි අධිකයි,ඒ නිසා තනතුරෙන් ඉල්ලා අස් වුනා. - .

Header Ads

test

දේශපාලන බලපෑමි අධිකයි,ඒ නිසා තනතුරෙන් ඉල්ලා අස් වුනා.

තමාට සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක තනතුර ලබා දුන්නද තනතුරට අදාල කිසිදු බලතලයක් ක්‍රියාවට නැංවීමට හෝ මාධ්‍ය හමුවක් කැදවීමට අවස්ථා ලබා නොදුන් නිසා සහා ඉහළ දේශපාලන බල අධිකාරියෙන් එල්ල වන අනිසි බලපෑමි නිසා සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වු බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහාතා පවසයි.

උපුටාගැනිම - ලංකාලෝකය.(fb page)

No comments