#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT ඉන්දිය සංචාරකයින් නිරෝධායනය වු දඹුල්ල හෝටලයේ සේවකයින් 20කට කොවිඩි වැලදේ.(Video) - .

Header Ads

test

ඉන්දිය සංචාරකයින් නිරෝධායනය වු දඹුල්ල හෝටලයේ සේවකයින් 20කට කොවිඩි වැලදේ.(Video)

දඹුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක ඉන්දිය සංචාරකයින් පිරිසක් දින 14 ක කාලයක් නිරෝධායනය වි පිටව ගොස් ඇත.

ඔවුන් පිටව ගිය පසු දින හෝටලයේ සේවකයින් 40 දෙනෙකු ගේ සිදුකල PCR පරික්ශා වලින් සේවකයින් 20 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාධානය වි ඇති බවට තහාවුරු වි ඇතැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදින් ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහාතා පවසයි.


No comments