#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT දෙහිවල ප‍්‍රකට සුපිරි වෙලදසැලක් කොරෝනා සේවකයන් සමග දිගටම වෙලදාමේ. - .

Header Ads

test

දෙහිවල ප‍්‍රකට සුපිරි වෙලදසැලක් කොරෝනා සේවකයන් සමග දිගටම වෙලදාමේ.

මෙරට ප්‍රකට වෙළඳසැල් ජාලයක දෙහිවල පිහිටි ශාඛාවේ කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු හමුවී ඇතැයි වාර්තා වේ.

නමුත් දැනට දින කිහිපයක සිට ආසාදිතයන් වාර්තා වුවද දිගින් දිගටම වෙළඳ සැල විවෘත කර ව්‍යාපාරික කටයුතු සිදු කරමින් ඇතැයිද සදහන්ය.

රෝග ලක්ෂණ පෙන්වන සේවකයන් කිහිප දෙනෙකු නිවස්වල රඳවා ඇතැයි ද දැනගන්නට ඇත.

-Lankacnews.

No comments