#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT කොවිඩි නව ප්‍රභේද හදුනාගත්තා කියලා විදේශ සංචාරකයින් ගෙන්වීම නතර කරන්නේ නෑ. - .

Header Ads

test

කොවිඩි නව ප්‍රභේද හදුනාගත්තා කියලා විදේශ සංචාරකයින් ගෙන්වීම නතර කරන්නේ නෑ.

 

නව කොවිඩි 19 ප්‍රභේද ආසාධිත රෝගීන් කිහිප දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වීම ජෛව බුබුලු ක්‍රමය ඔස්සේ  විදේශ සංචාරකයින් මෙරටට ගෙන්වීමට බාධාවක් නොවන බව ගුවන්සේවා සහා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වි චානක පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ අද(9)දින හමිබන්තොට පැරනි මහා රෝහලේ කොවිඩි ප්‍රතිකාර සදහා සුදානම නීරික්ශනය සදහා එක්වීමේන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්ය.

උපුටාගැනිම - ලංකාලෝකය.(fb page)



No comments