#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT අවසන් විභාගය Online පැවැත්වීමට විද්‍යාපීඨ 19 යම එකග වෙයි. - .

Header Ads

test

අවසන් විභාගය Online පැවැත්වීමට විද්‍යාපීඨ 19 යම එකග වෙයි.

 

2017 - 2019 වර්තමාන විද්‍යාපීඨ සීමාවාසි කණ්ඩායමේ  ශික්ෂණ  ව්ද්‍යා  ඩිප්ලෝමා  අවසන් විභාගය මාර්ගගතව පැවැත්වීම සිදුකලහොත් ඒ සදහා විද්‍යාපීඨ ගුරු සිසුන්ට මාර්ගගත විභාගයට පෙනිසිටිමට පහාසුකම් සපයා ගත හැකි බවට වාර්තා සකසා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 යෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යාපීඨ ඒකකය වෙත ලබා දි ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ගුරු අධ්‍යාපන ප්‍රධාන කොමසාරිස්වරයා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ශ ජෙනරාල්වරයා සහා විභාග දෙපාර්තමේන්තු විභාග කොමසාරිස්වරයා ගේ ප්‍රධානත්වයෙන් ලබන මස මුල පැවැත්විමට නියමිත සාකචිජාවකින් අනතුරුව විභාගය පැවැත්වෙන කාල වකවානු පිළිබද අවසන් තීරණයක් ගැනිමට නියමිත බව වාර්තා වෙයි.

සටහන - නිරෝශන් යද්දෙහිගේ.

No comments