#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT දුමින්දට සහා රන්ජන්ට එකම දිනයක ජනපති සමාව දෙන්න සුදානම්. - .

Header Ads

test

දුමින්දට සහා රන්ජන්ට එකම දිනයක ජනපති සමාව දෙන්න සුදානම්.

මේ වන විට බන්ධනාගාරගතව සිටින කොළඹ දිස්ත්‍රික් හිටපු පා.ම දුමින්ද සිල්වා සහා සමගි ජනබලවේගයේ පා.ම රන්ජන් රාමනායක හට එකම දිනයක ජනාධිපති සමාව ලබා දී මුදාහැරිමට සුදානම් වන බව රජයේ ඉහළ පෙළේ ආරන්චිමාර්ග පවසයි.ඒ අනුව ලබන ජුලි මසයේ එකම දිනයක මොවුන් දෙදෙනාටම ජනාධිපති සමාව ලබා දීමට නියමිත බව වාර්තා වෙයි.

උපුටාගැනිම - ලංකාලෝකය FB page.

No comments