#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT විද්‍යාපීඨ අවසන් විභාගය අගෝස්තු 28 සිට සැප්තැම්බර් 4 දක්වා. - .

Header Ads

test

විද්‍යාපීඨ අවසන් විභාගය අගෝස්තු 28 සිට සැප්තැම්බර් 4 දක්වා.

 

2017 - 2019 විද්‍යාපීඨ සීමාවාසි කණ්ඩායමේ අවසන් විභාගය ලබන අගෝස්තු 28 සිට සැප්තැම්බර් 4 දක්වා දිස්ත්‍රික් විභාග මධ්‍යස්ථාන වලදි පැවැත්වීමට සැලසුම් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.කෙසේවෙතත් මෙම විභාග පැවැත්වෙන කාලසීමාව සහා විභාග කාලසටහන නිශ්චිත ලෙස තවමත් විද්‍යාපීඨ වෙත දැනුම් දි නොමැත.

 2017/2019 කණ්ඩායමේ තුන් අවුරුදු පුහුණු කාලසීමාව සහා සීමාවාසි කාලය අගෝස්තු 10 දින අවසන් වීමට නියමිතය.2018 - 2020 විද්‍යාපීඨ කණ්ඩායමේ විද්‍යාපීඨ නේවාසික අධ්‍යන කටයුතු ඔක්තෝම්බර් 21 දින අවසන් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

සටහන - නිරෝශන් යද්දෙහිගේ.

No comments